Tamil-Sri LankaEnglish (United Kingdom)
  • corona virus
  • Corona Virus
  • Corona Virus
  • Corona Virus

වසංගත රෝග විද්‍යා අංශය

1959 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහාය ඇතිව  එය ස්ථාපනය කරනු ලැබීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවධාන මහජන සෞඛ්‍ය උපදේශකවරයෙකු හා මහජන සෞඛ්‍යය පිළිබඳ සුදසුකම්ලත් දේශීය වෛද්‍ය නිලධාරිවරයෙකු විසින් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරනු ලැබිණි. එම දේශීය නිලධාරියාව 1961 දී වසංගත රෝග විද්‍යාඥයෙකු ලෙස විධිමත් ලෙස පත් කරන ලදී. කොළඹ 03, චෙල්සී උද්‍යානයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවන් හා වෛද්‍ය සංඛ්‍යා ලේඛන ඒකකය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ලේම මෙම ඒකකයද පිහිටුවා තිබුණි.

තව දුරටත් කියවන්න...

පරිවර්ථනය වී නොමැත.

 

COVID - 19 Related Important documents New       



COVID - 19 Contact Details Requesting Form
Contact Details requesting form ( Download )
Covid-19 Vaccination Campaign
Pfizer vaccine Guidelines (05-07-2021) ( Download )
Sinopharm vaccine  Guidelines (06-06-2021) ( Download )
Sputnik vaccine _Guidelines (29-05-2021) ( Download )
Guidelines for COVISHIELD Covid-19 Vaccination Campaign               ( Download )
Covishield vaccine Guideline 2 ( Download )
COVID - 19 Death Reporting Form ( Download )  (Word Format)
Latest Circulars and Guidelines
Health Measures to be followed in repetration of human remains to Sri Lanka issed on 15-02-2023 ( Download )
Utilization of remaining COVID - 19 Sinopharm vaccine to strengthen COVID vaccination campaign - 2022-12-22 ( Download )
Preventive measures for persons arriving from overseas during the pandemic of COVID-19 -  2022-12-06 ( Download )
Issuing of immunzation certificate - 30-09-2022 - (Download)
Strengthening the COVID - 19 vaccination program - A special weekend campaign to complement the ongoing program - 02-09-2022 ( Download )
Strengthening the COVID - 19 vaccination program for eligible school children - 02-09-2022 ( Download )
Strengthening of the National Covid-19 Health Information System (NCHIS) - 28-07-2022 ( Download )
Surveillance, notification, investigatin, and laboratory teting of cases of monkeypox virus - 05-08-2022 ( Download )
Provision of a second booster dose (forth dose) of COMIRNATY – COVID 19 mRNA vaccine (Nucleoside modified – Pfizer BNT) in pregnancy - 04-08-2022   ( Download )
Provision of second booster dose of COMIRNATY - COVID-19 mRNA vaccine - 18-05-2022 ( Download )
More Guideline and Circulars (Click Here)
COVID - 19 Exposure History
COVID - 19 Exposure History Updated 2020-03-27  (Download)
Home quarantine notice by Inspector General of Police
Self Quarantine -Sri Lanka Police (Download)
Quarantined Place - Sri Lanka Police (Download)
Corona Related Documents
General Welfare of COVID - 19 Patients (Download)

Police act on quarantine of suspected corona patients / contacts (Download)

Follow up of Sri Lankan nationals and other foreign nationals returning from high risk areas for COVID - 19 transmission (Download)

Follow up of Sri lankan nationals and other foreign nationals returning from high risk areas (Download)

Key consideration for repatriation and quarantine of travellers in relation to the outbreak of corona virus (English)

COVID - 19 Poster (Sinhala / Tamil)
COVID - 19 Case Investigation Form (English)
Information Leaflet for School Children - Corona (Sinhala)
Follow up Sheet and Combined Form For All REs (All 3 Languages)
Corona Virus Infection  - Fact Sheet (English / Sinhala)
New CORONA Virus - Press Release - 26-01-2020 (English / Sinhala / Tamil)

 

 

ILI Related Documents

Proposed measures to mitigate Influenza like illness at Institutional Level (English)

Revised Summery Guidelines for Patients with Seasonal Influenza Virus Infection ( English / Sinhala )

 

 

National Immunization Related Documents

National Immunization Summit, 2015 (Download)

Immunization Schedule (Download)

National Immunization Policy (Download)

 

 

Leptospirosis Related Documents

Prevention And Control Of Leptospirosis In Sri Lanka (Download)

 

 

New MOH and Clinic Vaccine Movement Register

New MOH Office (Download) and Clinic (Download) Vaccine Movement Register

 

 

Chronic Kidney Disease Related Documents

National Research Programme for Chronic Kidney Disease of Unknown Aetiology -WHO Report (PDF) (Download)

Investigation and Evaluation of Chronic Kidney Disease of Uncertain Aetiology - WHO Report (PPT) (Download)

 

 

Log Tag Analyzer Software Download

Log Tag Analyzer (Download)

 

Covishield vaccine Guideline 2


Message for Public

ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කිරීම

ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කිරීම

2020 වර්ෂය සඳහා ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 31162ක් සහ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22626 ක් 2023 ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වී ඇත. නවතම රෝග ප්‍රවණතා,

 

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 43.5 % ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2017 වසරේ 29 වැනි සතියේදීය.

 

2017 වසරේ පැතිර ගිය තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරිසරයෙන් පුළුල් සහ නිතිපතා ඉවත් කිරීම අවශ‍ය වූ අතර, උණ කළමනාකරණය පිළිබඳ රෝගියාගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමත් සමඟ සාපේක්ෂව අඩු මරණ සංඛ්‍යාවක් ඇති විය.

 

උණ ඇති වූ විට වෛදය ප්‍රතිකාර ලබා ගැනීම සහ අවම වශයෙන් රෝගය වැළඳී තුන්වන දිනට අදාළ රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත් වේ.


Read More

Press Release

Listeriosis

Monkeypox Fact Sheet

DISTRICT and MOH/QC wise categorization of confirmed COVID 19 Patients
COVID - 19 PCR Testing Algorithm
COVID - 19 All Circulars and Guidelines

 

මහජන දැනුම්දීම්

ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කරීම

වර්ෂයේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20334 ක් ද මරණ 145 ක් ද දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත...

තව දුරටත් කියවන්න...

මී උණ

මී උණ යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්වාසාදන රෝගයකි. අප සතු අතීත අත්දැකීම් හා දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මය හා සම්බන්ධ වූවක් බවයි...

තව දුරටත් කියවන්න...

සිදුවීම් දින දර්ශනය

නව තොරතුරු

Latest Events on Corona
පරිවර්ථනය වී නොමැත.

COVID - 19 Daily Situation Report

 


COVID - 19 Situation Sri Lanka - Epidemiological Summary

COVID - 19 Vaccination Summary

 

 

 

 

COVID-19 Death Analysis - (5-18) Age group

Preparation Pfizer Vaccine

Read More About COVID - 19

Provisional Clinical Guidelines on COVID-19
COVID - 19 Hospital Preparedness Final
To minimize COVID - 19 in the country


SL - TL 2019


Timor Leste - Sri Lanka twining agreement thematic area 3 - 2019

 

 

 

CKDu Study 2017


Epid / WHO / NSF CKDu Study 2017
Health and Emergency Response - Flood and landslide 2018

 

 

Dengue

 

Advice's for patients with Dengue Fever who are on ambulatory care ( Sinhala / Tamil / English)
Printable versions (Sinhala/Tamil/English)
Triage of fever patients with suspected dengue and criteria for admission
සිදුවීම් ලැයිස්තුව

27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.

තව දුරටත් කියවන්න

පුවත්
රෝග ආවේක්ෂණය අන්තර්ජාලයට පිවිසෙයි.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...

තව දුරටත් කියවන්න...

පුවත්පත් නිවේදනය


පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...

තව දුරටත් කියවන්න...

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය