1959 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහාය ඇතිව එය ස්ථාපනය කරනු ලැබීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවධාන මහජන සෞඛ්‍ය උපදේශකවරයෙකු හා මහජන සෞඛ්‍යය පිළිබඳ සුදසුකම්ලත් දේශීය වෛද්‍ය නිලධාරිවරයෙකු විසින් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරනු ලැබිණි. එම දේශීය නිලධාරියාව 1961 දී වසංගත රෝග විද්‍යාඥයෙකු ලෙස විධිමත් ලෙස පත් කරන ලදී. කොළඹ 03, චෙල්සී උද්‍යානයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවන් හා වෛද්‍ය සංඛ්‍යා ලේඛන ඒකකය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ලේම මෙම ඒකකයද පිහිටුවා තිබුණි.
ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කිරීම
2020 වර්ෂය සඳහා ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 31162ක් සහ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22626 ක් 2023 ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වී ඇත. නවතම රෝග ප්‍රවණතා,
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 43.5 % ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2017 වසරේ 29 වැනි සතියේදීය.
2017 වසරේ පැතිර ගිය තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරිසරයෙන් පුළුල් සහ නිතිපතා ඉවත් කිරීම අවශය වූ අතර, උණ කළමනාකරණය පිළිබඳ රෝගියාගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමත් සමඟ සාපේක්ෂව අඩු මරණ සංඛ්‍යාවක් ඇති විය.
උණ ඇති වූ විට වෛදය ප්‍රතිකාර ලබා ගැනීම සහ අවම වශයෙන් රෝගය වැළඳී තුන්වන දිනට අදාළ රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත් වේ.
Press Release |
Listeriosis |
Monkeypox Fact Sheet |
DISTRICT and MOH/QC wise categorization of confirmed COVID 19 Patients |
COVID - 19 PCR Testing Algorithm |
COVID - 19 All Circulars and Guidelines |
ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කරීම
වර්ෂයේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20334 ක් ද මරණ 145 ක් ද දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත...
මී උණ
මී උණ යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්වාසාදන රෝගයකි. අප සතු අතීත අත්දැකීම් හා දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මය හා සම්බන්ධ වූවක් බවයි...
COVID - 19 Daily Situation Report
|
COVID - 19 Situation Sri Lanka - Epidemiological Summary |
COVID - 19 Vaccination Summary
|
|
COVID-19 Death Analysis - (5-18) Age group |
Preparation Pfizer Vaccine |
Provisional Clinical Guidelines on COVID-19 |
COVID - 19 Hospital Preparedness Final |
To minimize COVID - 19 in the country |
SL - TL 2019 |
Timor Leste - Sri Lanka twining agreement thematic area 3 - 2019 |
CKDu Study 2017 |
Epid / WHO / NSF CKDu Study 2017 |
Health and Emergency Response - Flood and landslide 2018 |
Dengue
|
Advice's for patients with Dengue Fever who are on ambulatory care ( Sinhala / Tamil / English) |
Printable versions (Sinhala/Tamil/English) |
Triage of fever patients with suspected dengue and criteria for admission |
27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.
පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...
පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...
වසංගත රෝග විද්‍යා ඒකකය,සෞඛ්‍ය අමාත්‍යංශය,නො .231, ඩි සේරම් පෙදෙස කොළඹ 10.. දුරකථන : +94-001-2695112, +94-001-2681548 | ෆැක්ස් : +94-001-2696583 ඊ-තැපෑල : chepid@sltnet.lk (ප්‍රධානියා), epidunit@sltnet.lk (වසංගත ඒකකය) |
|
නිමැවුම සහ සම්බන්ධීකරණය |